menu-iconlogo
huatong
huatong
가사
기록
ආදරේ....

ආදරේ....

ආදරේ....

ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා

අත ඔබෙ නලලේ තියා..

හදවත සපුරා, පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා..

මගෙ සිත සැනසි, සැක බිය වැනසි

ගණඳුර පහව ගියා..

මම ඔබ අඳුනා, පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා..

සතර දිගන්තේ, සොඳුරු වසන්තේ

ඔය මුහුණෙහි දකිමි..

ඇසි පිය නොහැරා, දෙනෙතෙහි සතපා

ඔබෙ රැව මම රකිමි..

ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා

අත ඔබෙ නලලේ තියා..

හදවත සපුරා, පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා..

මගෙ සිත සැනසි, සැක බිය වැනසි

ගණඳුර පහව ගියා..

මම ඔබ අඳුනා, පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා..

මුළු ලොව මත්තේ, මගෙ යැයි කිව හැකි

ඔබ පමණයි ඇත්තේ..

හෝ.. ඔබ මා ලඟ නම්, ජීවිතයට වෙන

කිසිවක් හිඟ නැත්තේ..

ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා

අත ඔබෙ නලලේ තියා..

හදවත සපුරා, පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා..

මගෙ සිත සැනසි, සැක බිය වැනසි

ගණඳුර පහව ගියා..

මම ඔබ අඳුනා, පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා..

හා... හා හා හා...

හෝ හෝ හෝ... හෝ හෝ හෝ...

හා... හා හා හා...

හෝ හෝ හෝ... හෝ හෝ හෝ...

H. R. Jothipala/Anjaleen Gunathilaka의 다른 작품

모두 보기logo