ගායනය:එච්.ආර්.ජෝතිපාල සුජාතා අත්තනායක
ගී පද:කරුණාරත්න අබේසේකර
සංගීතය: පී. එල්. ඒ. සෝමපාල
Singer 1, Male
Lion First
ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා... ආදරෙයි කියා
ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා... ආදරෙයි කියා
ආවා......
Lion First
සුළඟක් හමාවී සිසිලක් දැනේවී
සුළඟක් හමාවී සිසිලක් දැනේවී
සුදු හඳ හාමී... සුදු හඳ හාමී...
මට හිනැහෙවී... මට හිනැහෙවී...
ඔබගේ තොල් වලා අතරේ හැංගිලා ඉන්නයි
මා සොයා... ඉන්නේ බලා
ආවා.....
Lion First
දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා
දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා
ඈතින්ම රැඳිලා... ඈතින්ම රැඳිලා...
සැපතක් නොවේවී... සැපතක් නොවේවී...
පායා චන්ද්‍රයා දීලා පෙම් සිනා යාවී
හැංගිලා.... ආදරෙයි කියා
පායා චන්ද්‍රයා දීලා පෙම් සිනා යාවී
හැංගිලා.... ආදරෙයි කියා
ආවා.....
Arranged Lion First