menu-iconlogo
huatong
huatong
avatar

Mawwada Kavuru Preme

Haroon Lanthrahuatong
AsokaKiriella🇨🇰🇱🇰huatong
가사
기록
මැව්වාද කවුරු ප්‍රේමේ

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

ප්‍රේමේ සිතේ සිඳීලා

ඇය් මේ දුකක් වින්දීලා

ප්‍රේමේ සිතේ සිඳීලා

ඇය් මේ දුකක් වින්දීලා

පිරිසිදු උදාර ප්‍රේමේ

කුමටද දෙවියනි මැව්වේ

මැව්වාද කවුරු ප්‍රේමේ

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

අවිනීත කෲර මිනිහා

එලවය් අනංග දෙවියා

අවිනීත කෲර මිනිහා

එලවය් අනංග දෙවියා

එකසිත නැති මිනිසුන් නේ

ප්‍රේමය නැ අඳුනන්නේ

මැව්වාද කවුරු ප්‍රේමේ

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

සාලිය අසෝක මාලා

රාමා කුමාරී සීතා

සාලිය අසෝක මාලා

රාමා කුමාරී සීතා

සකුන්තලා දුස්මන්තා

පෙමින් එදා ජය ගත්තා

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

බැරි වුනතින් මේ ලොවෙහී

අපි හමුවෙමු එන භාවහී

බැරි වුනතින් මේ ලොවෙහී

අපි හමුවෙමු එන භාවහී

ඉස්තිර නොකැළැල් ප්‍රේමේ

අගේ සමාජෙට නොදැනේ

මැව්වාද කවුරු ප්‍රේමේ

මේ හීන දීන ලෝකේ

මැව්වාද කවුරු ප්‍රේමේ

Haroon Lanthra의 다른 작품

모두 보기logo