menu-iconlogo
huatong
huatong
hr-jothi-pala-mama-adarei-kiyannam-cover-image

mama adarei kiyannam මම ආදරෙයි කියන්නම්

H.R Jothi palahuatong
soscricrihuatong
가사
기록
෴෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴

ආ .....හා ....හා ....

ලා ලා.ලා.. ලා ලා ලා ලා ....

හෝ .....හෝ ..හෝ ..

෴෴෴෴෴෴෴෴෴

මම ආදරෙයි කියන්නම්

ඔය ගැනම දෙස බලන්නම්

ආදර ගංගා තලයේ .....

හිරු පායා එයි මිහිරේ ....

මම ආදරෙයි කියන්නම්

ඔය ගැනම දෙස බලන්නම්

ආදර ගංගා තලයේ .....

හිරු පායා එයි මිහිරේ ....

මම ආදරෙයි කියන්නම්

෴෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴

සුළගේ රසවත් ගීතේ

මුහුණේ ඔබ ගේ සුවදේ

සුළගේ රසවත් ගීතේ

මුහුණේ ඔබ ගේ සුවදේ

ඔය මුහුණේ ගෙනාවේ සිනා

ඔය මුහුණේ ගෙනාවේ සිනා

එය වේ මගේ පැතුම දයා ....

මම ආදරෙයි කියන්නම්

ඔය ගැනම දෙස බලන්නම්

ආදර ගංගා තලයේ .....

හිරු පායා එයි මිහිරේ ....

මම ආදරෙයි කියන්නම්

෴෴෴෴෴෴෴෴෴

ආ .....හා ....හා ....

ලා ලා.ලා.. ලා ලා ලා ලා ....

හෝ .....හෝ ..හෝ ..

෴෴෴෴෴෴෴෴෴

මතු දා අප එක් වීලා

එක සේ රන් රස වාගේ

මතු දා අප එක් වීලා

එක සේ රන් රස වාගේ

මධු මිහිරේ මගේ රංගනී

මධු මිහිරේ මගේ රංගනී

රජ වී අප පැතුව ලොවේ .....

මම ආදරෙයි කියන්නම්

ඔය ගැනම දෙස බලන්නම්

ආදර ගංගා තලයේ .....

හිරු පායා එයි මිහිරේ ....

මම ආදරෙයි කියන්නම්

thank you

H.R Jothi pala의 다른 작품

모두 보기logo