menu-iconlogo
huatong
huatong
avatar

Me Gee Katadai

H.r Jothipalahuatong
nivek_0420huatong
가사
기록
මේ ගී.. කාටදැයි

මේ ගී.. කාටදැයි

ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි

සිහිවේ නොනැවතී...

මේ ගී.. කාටදැයි

ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි

සිහිවේ නොනැවතී...

මේ ගී..

සිතු පැතු අන්දම රෑ.. දිවා

අමුතුම ලොවක් මවා

මට මා අමතක වුවා

සිහිය පැන දිවා..

බලාපොරොත්තුවේ කඩතිර ඉරා

පාළුව විඳදරා.. ඉවසමි දිවිතුරා..

මේ ගී.. කාටදැයි

ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි

සිහිවේ නොනැවතී...

මේ ගී..

එකම හිනාවට ගී දාහක් බිහිවේයි මාගේ මුවින්

ඇති උනිනම් අවබෝදේ..

අද මේ විලස නොවේ..

කොතනක හිටියද මෙම ලෝ තලේ

රකිමි හැම කළේ.. සිහිවේ හැම වෙලේ..

මේ ගී.. කාටදැයි

මේ ගී.. කාටදැයි

ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි

සිහිවේ නොනැවතී...

මේ ගී..

H.r Jothipala의 다른 작품

모두 보기logo