menu-iconlogo
huatong
huatong
hrjothipala-mal-wahi-seethala-mal-wasse-cover-image

Mal Wahi Seethala Mal Wasse

H.R.Jothipalahuatong
nickisworld02huatong
가사
기록
මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ

ආදරයකි මාගේ මදහාසයක් ද යාවේ

නිල් නෙත් මිණි පහනේ රන් කාන්තිය පාවේ

මද සීතල යාමේ කුමරිය ළඟ මා නේ

මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීවී මා

සීතලේ දැන් නැති වී උණුසුම විඳීවී මා

රණ හංස රාණී මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ

රණ හංස රාණී මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ

පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීවී මා

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ..

H.R.Jothipala의 다른 작품

모두 보기logo