menu-iconlogo
huatong
huatong
avatar

Pujasanaye, hinahi nalwena,, පුජාසනයේ,, upload by KAMAL

Indrani Bogoda/ඉන්ද්u200dරානි බෝගොඩhuatong
👊𝄞⑅⃝𝗞𝗔𝗠𝗔𝗟≛⃝𒁍👊huatong
가사
기록
ගෝල්ඩ් හාර්ට් පැමිලියේ වැඩක්..

Kalyani සොයුරියගේ ඉල්ලීමක්,,

පුජාසනයේ...හිනහි නැලවෙන ,,,

ගායනය / ඉන්ද්‍රානි බෝගොඩ,,

U P L O A D By KAMAL ,,,

පුජාසනයේ....

හිනහි නැලවෙන මල් අතරේ

ඔබ පාමුල පුදකරන්නෙමි සමිදූනි

මගේ සිත පිවිතුරු කුසුමක් සේ ..

පුජාසනයේ....

U P L O A D By KAMAL ,,

බෝ මළුවේ ඇතිරූ සුදු වැල්ලේ

පහන් වැටේ ආලෝකය වැතිරේ

විඩා බරින් නැති සුසුමන් පිසදා

නිවි නිවි සිතිවිලි සැනසේ..

පුජාසනයේ ..

හිනහි නැලවෙන මල් අතරේ.

ඔබ පාමුල පුදකරන්නෙමි සමිදූනි

මගේ් සිත පිවිතුරු කුසුමක් සේ..

පුජාසනයේ....

Kalyani සොයුරියගේ ඉල්ලීමක්,,

U P L O A D By KAMAL ,,

දිවිමග රැදි කදුලැලි සෝ ලතැවුල්

මැකී නිබද සිත ගිමන් නිවේ..

ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක

සිත නැවතී..දැහැනකින් බැදේ..

පුජාසනයේ..

හිනහි නැලවෙන මල් අතරේ..

ඔබ පාමුල පුදකරන්නෙමි සමිදූනි

මගේ් සිත පිවිතුරු කුසුමක් සේ ..

පුජාසනයේ...

U P L O A D By KAMAL ,,

Indrani Bogoda/ඉන්ද්u200dරානි බෝගොඩ의 다른 작품

모두 보기logo