menu-iconlogo
huatong
huatong
jackbro-mal-mitak-thiyanna-wayo-cover-image

Mal mitak thiyanna _ WAYO

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
가사
기록
(M) මල් මිටක් තියන්න..ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත්

ඔබයි...මගේ

Music

(M) සොඳුරූ....

කවි ලියාන නෙත් කොනේ

තාරුකා වහින රාත්‍රියේ

ගෙල වටේ වෙලී

හමා ඇදී....

නල රැලී....

ඔබයි...මගේ

(F) මල් මිටක් තියන්න..ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත්

ඔබයි...මගේ

Music

(F) තුරු ලතා...

පවා දුකින් වගේ

අත වනා හොයන්නෙ ඔබ කොහේ

හැන්දෑවේ වගේ

සෞම්‍ය වී

නිදා ඉන්න....

මගේ....හදේ

(M) මල් මිටක් තියන්න..ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත්

ඔබයි...මගේ

JackBro

JackBro의 다른 작품

모두 보기logo

추천 내용