menu-iconlogo
huatong
huatong
avatar

Hadisida Manda

Kanchana Anuradhihuatong
가사
기록
සුන් විච්ච හද ගැස්ම පාරා

නැගේ හද ගිනි ජාලා

අහිමි නුඹ සිහි කලා මා

අනිසියි දැන් පෙම් ආශා

කන්නගී නම් මා

වියෝ දුකින් හද පරදා

ඇවිලී ශාපයෙන් ගම් නැසුනා

අනේ මං හදිසිද මන්දා

හිස් වෙච්ච මනු ලෝක දුටු දා

දැනේ නැතිවීම සපුරා

තනි වී සිතමී මා පෙරලා

කොහෙදෝ මහදේ අනුකම්පා

කන්නගී නම් මා

වියෝ දුකින් හද පරදා

ඇවිලී ශාපයෙන් ගම් නැසුනා

අනේ මං හදිසිද මන්දා

නිසරිස නිසරිප රිසනිස රිගම-

රිසනිස රිගමප මගරිග මගරිස

නිසරිස රිගරිග මගමප

මපමප ධපධනි ධනිස-

ආ-ආ-ආ-ආ-ආ-ආ

අනේ මං හදිසිද මන්දා

Kanchana Anuradhi의 다른 작품

모두 보기logo