menu-iconlogo
huatong
huatong
avatar

Premasiri Kemadasa Medley

Kanchana Anuradhihuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
가사
기록
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) දූවිලී...

දූවිලි.. දූවිලි... දූවිලී....

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) ආදරයේ... ඔබ ඔබමයි

මා ඔබ නොව.. ඔබ මා නොව

දවසක් දා..

(A) හඳුනා ගත්තොත් ඔබ මා..

හඳුනා ගත්තොත් ඔබ මා..

හඳුනා ගත්තොත් ඔබ මා..

හඳුනා ගත්තොත් ඔබ මා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(B) හිරිපොද වැහි වැටිලා

කුරහන් මල් තෙමුනා

හිවුඩු පිපෙන සුළගේ

සුවඳ මැකී වියැකී...

(A) සඳකැන් දහරින් දෙනුවන් පිරිලා

දෙනුවන් කැළුමින් පියුමන් සැලිලා..

සඳකැන් දහරින් දෙනුවන් පිරිලා

දෙනුවන් කැළුමින් පියුමන් සැලිලා..

(B) ලලල ලල ලල ලල ලා

ලලල ලල ලල ලල ලා

ලලල ලල ලල ලල ලා

ලලල ලල ලල ලල ලා

ආ....අ අ ආ......

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(A) නැවුම් වත්සුනු රොනින් මත් වී

සිහින නිම්නය.. ආ... සුපුෂ්පිත වෙයි

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) සිහින් හඬකින්.. මහද අමතයි

මුදා හැරදා..ආ... පවුරු සිරි යහනේ

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(A) හෙමින් සැරේ.. පියා.. විදා..

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) හෙමින් සැරේ.. පියා.. විදා..

සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම්... සියොතුන්

සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්...

🅱🅴🅰🆃 (මේ අපේ තාලෙට)

(A) වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න…

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ....

(A) දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) දූවිලී...

දූවිලි.. දූවිලි දූවිලී...

(A) උදුම්බරා... හිනැහෙනවා..

උදුම්බරා.. හිනැහෙනවා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

Kanchana Anuradhi의 다른 작품

모두 보기logo

추천 내용