menu-iconlogo
huatong
huatong
avatar

Romeo[රෝමියෝ]

Kanchana Anuradhihuatong
🌌✨🎼🅺🄰🆅🄸🅽🄳🆄ζ🎼✨🌌huatong
가사
기록

-KAVINDU-[AURORA]

Requested By

-RAMEESHA-[AURORA]

[1]ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

[2]ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

[1]මේ සීත සෘතුවේ- උන්මාද ගී ඇසේ

[2]මේ සීත සෘතුවේ- උන්මාද ගී ඇසේ

[1]හැංගෙන්න මේ කෝඩයේ

[2]හා...වලා යහනේ උණුහුමේ

[1]වස්සා...නේ... කැන්දා...

[2]ආවාදෝ...

[1]රෝමියෝ මේ ගී අසන්

නොදොඩාම මා හා ගයන්

[2]රෝමියෝ මේ ගී අසන්

නොදොඩාම මා හා ගයන්

-KAVINDU-[AURORA]

[2]වෙරෝනා නිල් විලේ - කිමිදෙන්න යන් ප්‍රියේ

[1]වෙරෝනා නිල් විලේ -කිමිදෙන්න යන් ප්‍රියේ

[2]නුඹේ ස්වරයෙන් මේ ජලේ

[1]ආ...පියුම් නැලවේ සුවඳ දේ

[2]වස්සා...නේ... කැන්දා...

[1]ආවාදෝ...

[2]රෝමියෝ මේ ගී අසන්

නොදොඩාම මා හා ගයන්

[1]රෝමියෝ මේ ගී අසන්

නොදොඩාම මා හා ගයන්

[2]ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

[1]ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

ලාලලා ලාලාලාලාලා

-KAVINDU-[AURORA]

THANK YOU..09/07/2024[101]

Kanchana Anuradhi의 다른 작품

모두 보기logo
Romeo[රෝමියෝ] - Kanchana Anuradhi - 가사 & 커버