menu-iconlogo
huatong
huatong
avatar

Eka Wasanthayaka

Kasun Kalharahuatong
Indu_P92huatong
가사
기록
එක වසන්තයක..

එක රාත්‍රියක..

දැනුනා මතකයි..

මට ඉබේම වාගේ..

ඔබෙ සුවද..

එක හුස්මක්වත්..

ගන්නට ඉඩ නැති තරමට..

දැනුනා.. විතරක්

මතකයි..

හද ලුහුබැද ඉව කරනා..

පෙර සසරක සුපුරුදු සුවඳ..

ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද..

ඔබමද ඒ සොඳුර..

මේ වසන්තයෙදි හමුවන සුළඟ සමග..

සසැදී පැහෙන්නට හිතයි මට..

ඔබෙ සුවඳ සමග මුසු වනු පිණිස..

මගෙ සුසුමක් තියන්නද..

සිහිවනු පිණිස..

සොඳුර..

මේ වසන්තයම ගතවී යන්නට පෙර..

තුරුලේ.. ඇහිරෙන්නට.. පතමි මම..

ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස..

මගෙ හැගුමක්.. තියන්නද..

ගිවිසනු පිණිස..

සොඳුර..

එක වසන්තයක..

එක රාත්‍රියක..

දැනුනා මතකයි..

මට ඉබේම වාගේ..

ඔබෙ සුවද..

එක හුස්මක්වත්..

ගන්නට ඉඩ නැති තරමට..

දැනුනා.. විතරක්

මතකයි..

Original Song Credits:

Artist: Kasun Kalhara

Music: Suresh Maliyadde

Lyrics: Kelum Srimal

Uploaded by: I.D.P Collection

Kasun Kalhara의 다른 작품

모두 보기logo