menu-iconlogo
logo

Ran Kendiyakin

logo
avatar
Maheshlogo
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰logo
앱에서 노래 부르기
가사
ආයුබෝවන් සුබ දවසක් වේවා..!!

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰(BOK)

ඉදිරිපත් කිරීමක්... ඔබට යුගල වශයෙන්

ගායනා කිරීමට අවැසි නම් කරුණාකර

A සහ B අනුගමනය කරන්න..

(A) - රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

රිදී හුයෙන් බැඳ,,ලනු හැදුවා

පූජා,,සනයක සදුන් දියෙන්,,

ඔබේ ආ,,දරේ දෝ,,වන්නට සිතුවා

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා ,,,,,

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰(BOK)

🩸🩸🩸🩸සංගීතය🩸🩸🩸🩸

(A) - කා,,ටත් වරදින එකම වෙලා,,වක

නැතිබැරිකම ආ,,,දරයට පැරදී,,,

කාටත් වරදින එකම වෙලාවක

නැතිබැරිකම ආ,,දරයට පැරදී

මටත් වැරදුනා මමත් පැරදුනා

තේ,,රුම් ගන්නට බැරි හදවත,,කට …..

(B) - රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

රිදී හුයෙන් බැඳ,,ලනු හැදුවා

පූජා,,සනයක සදුන් දියෙන්,,

ඔබේ ආ,,දරේ දෝ,,වන්නට සිතුවා

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා ,,,,,

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰(BOK)

🩸🩸🩸🩸සංගීතය🩸🩸🩸🩸

(B) - කී,වත් මොන දේ,,, හිතට දැනේ,,විද

සෙනෙහස නැතිනම් කුමටද ලතැවී,,

කී,,වත් මොන දේ හිතට දැනේවිද

සෙනෙහස නැතිනම් කුමටද ලතැවී,,

ඔබෙන් වියෝ වුනු සිතෙන් කියනුයේ

සියතින් ගෙල සිද මියයනු බැරිකම

(A&B) - රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

රිදී හුයෙන් බැඳ,,ලනු හැදුවා

පූජා,,සනයක සදුන් දියෙන්

ඔබේ ආ,,දරේ දෝ,,වන්නට සිතුවා

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා ,,,,,

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰(BOK)

🩸🩸🩸🩸ස්තූතියි🩸🩸🩸🩸

Ran Kendiyakin - Mahesh - 가사 & 커버