menu-iconlogo
huatong
huatong
avatar

Dias ge Nangi with Rap

Manoj Nawalagehuatong
“MANOJ”huatong
가사
기록
උඩුගත කිරීම අහින්සගේ හීනය වෙතින්

(A)ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදි බැන්දේ

Suit එකක් දාගත්තේ කාලෙකට පස්සේ

ලස්සන කෙල්ලෙක් දැක්කා Cocktail එක මැද්දේ

අර Dias ගෙ නංගිද?

බුදු අම්මෝ ! ලස්සන

(B)ඈ නම් සුර අගනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව

(A) Dias මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද

මගේ මස්සිනා වෙන්න

Music

(B)ඉස්සර අපි මාර Fit Uniform කාලේ

Smile එකක් දැම්මා දැනගන්නට කාලේ

Hi එකක් දුන්නා අදහන්නට බෑනේ

මගේ අතින්ම අරගෙන

ගියානේ Dance Floor එකට

(A)ඈ නම් සුර අගනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව

(B)Dias මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

Music

අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා

පනහේ ශබ් තරගෙට නැව්වා

නැන්දලා අපිට රැව්වා

රවන්න රවන්න තව තව නැටුවා

එක පිගානක් ඇති දෙකක් වැඩිලු

වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු

මේ වගේ කෙල්ලෙක් ආයෙත් Set වෙන් නෑ

(B)ඈ නම් සුර අගනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව

(A)Dias මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

(A/B)ඈ නම් සුර අගනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව

Dias මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

Manoj Nawalage의 다른 작품

모두 보기logo