menu-iconlogo
huatong
huatong
avatar

kandu para etha aine

Milton Mallawarachchihuatong
romanceschuatong
가사
기록
කදු පාර අෑත අයිනේ,

සද රෑක අෑ සිනාසේ

වේදනා සිතාරයේ,

ඒ ගීත රාවේ අැසේවා

ජීවිතේ පුරා..

යාළුවී දෙවටේ ඒදා කී කතා අසා

යාළුවී දෙවටේ ඒදා කී කතා අසා...

පාළුවී හැඩුවා සදා මාරුතේ පවා

කදු පාර අෑත අයිනේ,

සද රෑක අෑ සිනාසේ

වේදනා සිතාරයේ,

ඒ ගීත රාවේ අැසේවා

ජීවිතේ පුරා..

ගං ඉමේ මාදං කැළේ පාසලේ පුරා

ගං ඉමේ මාදං කැළේ පාසලේ පුරා...

මා සොයා අාවා වගේ වෙන්වෙලා ගියා

කදු පාර අෑත අයිනේ,

සද රෑක අෑ සිනාසේ

වේදනා සිතාරයේ,

ඒ ගීත රාවේ අැසේවා

ජීවිතේ පුරා..

Milton Mallawarachchi의 다른 작품

모두 보기logo

추천 내용