menu-iconlogo
huatong
huatong
avatar

Oba wenuwen ma geyu gee perada

Milton Mallawarachchihuatong
astorinogzzhuatong
가사
기록
ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳි නොගැටී

සුළඟේ මිලින වුණාවේ....

දවනු දැනේ සිසි කිරණ පවා....

සිසිල නොදේ මද පවන පවා....

දවනු දැනේ සිසි කිරණ පවා....

සිසිල නොදේ මද පවන පවා....

ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ

ඔහුගේ නම රැඳුනාවේ....

ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳි නොගැටී

සුළඟේ මිලින වුණාවේ....

සුවඳ දැනේ ඔබේ උදය හවා....

කඳුළු නැගේ නෙත රැයද දිවා....

සුවඳ දැනේ ඔබේ උදය හවා....

කඳුළු නැගේ නෙත රැයද දිවා....

ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ

ඔහුගේ නම රැඳුනාවේ....

ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳි නොගැටී

සුළඟේ මිලින වුණාවේ....

සුළඟේ මිලින වුණාවේ....

සුළඟේ මිලින වුණාවේ....

සුළඟේ මිලින වුණාවේ....

Milton Mallawarachchi의 다른 작품

모두 보기logo