menu-iconlogo
huatong
huatong
avatar

me rathriye

Mohideen Beg/Rukmani Devihuatong
🖤🎙️_AMASARA_🎙️🖤huatong
가사
기록
"AMASARA" creations

"හෙළ උරුමය"පවුලේ තිළිනයකි

ංංංංංංංංංංංංංංං

මෙි රාත්‍රියේ ආවෙමී රොන් සොයා..

කෝ මාගේ සේපාලිකා...

මෙි රාත්‍රියේ ආවෙමී රොන් සොයා..

කෝ මාගේ සේපාලිකා...

චාන්දනි අහසේ කාන්ති පාවී..

ආදර ⁣ප්‍රේමෙි සදා...

මෙි රාත්‍රියේ ආවෙමී රොන් සොයා..

කෝ මාගේ සේපාලිකා...

සේපාලි ඔබෙි ප්‍රේමී..

මල් ලෝකයෙහී රාණී..

මා බඹරෝ පෙම්බරෝ..

පිනි කඳුලු මෙමා නාමී..

කාලෙ ගියා.. සෝකා මවා..

කිම ඔබ තාම පමාවී....

මානෙල් නෙලුම්.. නින්දේ පියේ..

ලක්ෂණ සඳුට නිගා දී...

එන්කෝ වහා මා සොයා මෙි රැයේ...

සංකා හර්දේ ඒ ගලා..

මෙි රාත්‍රියේ ආවෙමී රොන් සොයා..

කෝ මාගේ සේපාලිකා...

චාන්දනි අහසේ කාන්ති පාවී..

ආදර ⁣ප්‍රේමෙි සදා...

Uploaded by AMASARA

මනමාලිය මා ඔබගේ..

රෑ කාලෙ පිපී ආවෙි..

ඇයි බඹරෝ ඔබ නාවෙි..

හිරු එන්න ලඟයි වාගේ..

හා මා සුදා.. ප්‍රේමී සහා..

තරහට නේද නොආවෙි....

ආලේ නිසා.. මෙි ලොකයේ..

ජීවිත සෑම විනාසේ...

දැන්වත් ඇවිත් ආදරී සනසලා...

සැනසෙන් බඹරෝ රොන් උරා...

මෙි රාත්‍රියේ ආවෙමී රොන් සොයා..

කෝ මාගේ සේපාලිකා...

සැනසෙන් බඹරෝ රොන් උරා...

සැනසෙන් බඹරෝ රොන් උරා...

Uploaded by AMASARA

Mohideen Beg/Rukmani Devi의 다른 작품

모두 보기logo