♥ ♥ ♥ ♥ ♥
1st Singer
මතකයන් හිත පාරවයි...
වසන්තේ කොහෙදෝ ගිහින්...
ජීවිතේ තැනක නැවතිලා...
මැකී යයි පිය සටහන්...
පාසැලින්...
ටා රා රා රා රා රා.....
රා රා රා රා රා.....
රා රා රා රා රා.....
හ්ම්...
♥ ♥ ♥ ♥ ♥
2nd Singer
සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියා...
මුදු වදන් මතකයෙන් ගිලිහී ගියා...
හසරැල්ල සුළඟේ දැවටී ගියාවේ...
බිදුනු සිත පෑරුණා රහසේ...
ආයෙමත්...
♥ ♥ ♥ ♥ ♥
1st Singer
වසන්තය හොරැහින් අසලින් ගියා...
රාත්‍රිය දිගු වී බොද වී ගියා...
මටම මා අතහැරී නොහැරී ගියාවේ...
පාලුවේ තනි උනා මතකේ...
ආයෙමත්...
2nd Singer
මතකයන් හිත පාරවයි...
වසන්තේ කොහෙදෝ ගිහින්...
1st Singer
ජීවිතේ තැනක නැවතිලා...
මැකී යයි පිය සටහන්...
Both
පාසැලින්...
Thank You♥
Damith Priyanath♥