menu-iconlogo
huatong
huatong
avatar

Suwanda Danee Acoustic version Uploaded by Sangeetha සිංහ නාද

Nadeemal Pererahuatong
🦁Sangeetha❥🇱🇰huatong
가사
기록

ගායනය :නදීමාල් පෙරේරා

සුවඳ දැනී දැනී දැනෙනවා...

උදා හිරු එළියේ...

අළුත් ඉරක් දෝ මේ...

හිතට ගලනවා හීත බිඳු බිඳු...

හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම්...

සුවඳ දැනී දැනී දැනෙනවා…

සිංහ නාද අපි

ඊයේ නොදුටූව

ලස්සන ලෝකය...

අද කොහෙන් හෝ...

හෙමිහිට ඇවිදින්

මිදුල දිගේ මට...තුරුළු වෙනවා

ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා…

සිංහ නාද අපි

රෑන් රෑන් එන පාට පාට

සමනලයෝ...

පේන පේන මල

සිප ගන්නෝ...

ආදරේ...

ඔච්චම් කර කර

හංකිති කවනා ආදරේ...

බලාපොරොත්තුව දෝත දරා මඟ...

බලා හිදී ඔබ එනතුරා...

ආයේ හෙට දවසක් තියේවී

අද වාගේ...

ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා...

උදා හිරු එළියේ...

අළුත් ඉරක් දෝ මේ...

හිතට ගලනවා හීත බිඳු බිඳු...

හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම්...

සුවඳ දැනී

දැනී

දැනෙනවා…

බොහොම ස්තුතියි

Nadeemal Perera의 다른 작품

모두 보기logo