menu-iconlogo
huatong
huatong
avatar

Kandulu Watunu NETH කඳුළු වැටුනු නෙත්

Nadeera Nonishuatong
🌷🗽🗼N̸A̸D̸E̸E̸🗼🗽🌷huatong
가사
기록
කඳුළු වැටුනු නෙත්

🗼🗽නෙළුම් කුළුණ 🗽🗼🌷

Upload by 🌷🗼🗽M̸A̸L̸S̸H̸A̸N̸🗽🗼🌷

══════◄••❀••►═════

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට, අරුතක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුථක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

🗼🗽නෙළුම් කුළුණ 🗽🗼🌷

Upload by 🌷🗼🗽M̸A̸L̸S̸H̸A̸N̸🗽🗼🌷

තව සිතැඟි හංගන්නෙපා...

බොරුවකට රවටන්නෙපා...

සදහටම සමු ගන්න දා...

යලි මාව සිහි වෙන්නෙපා...

දුක හිතෙනා හීන මගේ

අඳුරුයිද මේ... තරම්

ඔය දෑත මේ හිත ඉල්ලනවා

දැන දැනත් ඔබ ඈතට.. යනවා...

🗼🗽නෙළුම් කුළුණ 🗽🗼🌷

Upload by 🌷🗼🗽M̸A̸L̸S̸H̸A̸N̸🗽🗼🌷

හමුවීල වෙන් වන්නේ...

හැමදාම රිද වන්නේ...

කවදා ද හිමි වන්නේ...

හිත තාම ගැස්සෙන්නේ...

ඉඟි කරලා දෑස මගේ

නහුරුයිද මේ තරම්

ඔය දෑත මේ හිත ඉල්ලනව

දැන දැනත් ඔබ ඈතට යනව

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුතක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුතක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

🗼🗽නෙළුම් කුළුණ 🗽🗼🌷

🌷🗼🗽M̸A̸L̸S̸H̸A̸N̸🗽🗼🌷

Nadeera Nonis의 다른 작품

모두 보기logo