menu-iconlogo
huatong
huatong
avatar

ලෝකයෙන් යමු | Lokayen Yamu

Nilan Hettiarachchihuatong
rose64501huatong
가사
기록
SherAn ️

️ ️ ️ ️ ️ ️ ️

️ ️ ️ ️ ️

️ ️ ️

Start

සැපේදි ලං වුනු

දුකේදී ඈත් වුනු

මටත් පෙම් කෙරූ

තව එක පෙමක් තිබූ

විශ්වාසෙ කඩ කරපු

නුඹට හිත් දෙකක් සුදූ

මටත් වරදපු

නුඹත් ඒ වරදම ලබපු

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

(music)

SherAn ️

දැනුනා නම් ඉස්තරම් කරපු

පෙම වෙන කව්ද මං තරම්

රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මං ඒ තරම්

ලොකු දුකක් එක දෙයක්

දැනගත්තා කෙටියි ජිවිතේ නම්

ඔබට මං ආදරේ කෙරුවා මහ

මුහුදේ වැලි කැට තරම්

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

(music)

SherAn ️

රත්තරන් ඇස් ඇරන්

ඉන්න බැ නොමැති දා නුඹ ලගින්

හිස් උනත් ජිවිතේ වැරදුනත් නෑ එපා වී ඉතිං

දුක් ගොඩාක් ලං කරන්

ඉන්නේ මා වේදනා උහුලමින්

මට වෙච්ච දේ නුඹත් අත්

වින්දා නේද මගේ රත්තරන්

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු ආයේ ඉපදේමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජිවිතේ

ලබන මතු භවේ

අයෙමත් රවට්ටන්නට එපා...

Thank You...!

Nilan Hettiarachchi의 다른 작품

모두 보기logo