menu-iconlogo
huatong
huatong
avatar

Ma wenuwen eka kadulak ⏩🎵 මා වෙනුවෙන් upload by tharanga acoustic

Nirmala Ranathungahuatong
_THARANGA--------huatong
가사
기록
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය : නිර්මලා රණතුංග

**** tharanga acoustic ***

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නාඬන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නාඬන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය : නිර්මලා රණතුංග

**** tharanga acoustic ***

උනන කඳුළු බිඳු නොමිනිස්කම් මැද

දෑස තුලම යළි වියැලෙන්නේ

උනන කඳුළු බිඳු නොමිනිස්කම් මැද

දෑස තුලම යළි වියැලෙන්නේ

හදේ ගලා යන මහ කරුණාවයි

කඳුලක් වී ඇස මතුවන්නේ

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නාඬන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය : නිර්මලා රණතුංග

**** tharanga acoustic ***

අනුන් නිසා ඇස උපදින කඳුළයි

කැළුම් නගා ඇස සරසන්නේ

අනුන් නිසා ඇස උපදින කඳුළයි

කැළුම් නගා ඇස සරසන්නේ

වැසි දිය නොව ඇස මතුවන කඳුලයි

ලොව සුහුඹුල් කර පුබුදන්නේ

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නාඬන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්

Nirmala Ranathunga의 다른 작품

모두 보기logo
Ma wenuwen eka kadulak ⏩🎵 මා වෙනුවෙන් upload by tharanga acoustic - Nirmala Ranathunga - 가사 & 커버