menu-iconlogo
huatong
huatong
avatar

Kolom thotin naw nagga - කොලොම් තොටින් නැව් නැග්ගා - @PRABHATH

Pradeepa Darmadasahuatong
༄❥⃝𖤓PRABATH🇱🇰පලස༄❥⃝𖤓huatong
가사
기록
PRABHATH CREATIONS

༄ ⃝?PRABHATHපලස༄ ⃝

Original Singer: Pradeepa Dharmadasa

Music: Dr. Rohana Weerasingha

Lyrics: Rathmale Bandula Gunawardhana

PRABHATH

12 – 06 – 2025

[යුගල ගායනයේ පහසුවට A/B ලෙසට යොදා ඇත]

{මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාන කරුවන් සතුය.}

{song no: 227}

<<<<<<<<>>>>>>>

A/කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම

කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට

B/ කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම

කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට

<<>>

Original Singer: Pradeepa Dharmadasa

Music: Dr. Rohana Weerasingha

Lyrics: Rathmale Bandula Gunawardhana

PRABHATH

12 – 06 – 2025

[යුගල ගායනයේ පහසුවට A/B ලෙසට යොදා ඇත]

{මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාන කරුවන් සතුය.}

{song no: 227}

<<<<<<<<>>>>>>>

A/බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට

<<>>

A/ නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට

අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදීගෙන කාසි වලට

කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට

කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම

කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට

<<>>

Original Singer: Pradeepa Dharmadasa

Music: Dr. Rohana Weerasingha

Lyrics: Rathmale Bandula Gunawardhana

PRABHATH

12 – 06 – 2025

[යුගල ගායනයේ පහසුවට A/B ලෙසට යොදා ඇත]

{මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාන කරුවන් සතුය.}

{song no: 227}

<<<<<<<<>>>>>>>

B/මවු තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය

<<>>

B/දුප්පතුනගෙ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය

කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට

කොළොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම

කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම

කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට

A/කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම

කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට

THE END

THANK YOU

PRABHATHපලස༄ ⃝

0766831603

-නැවත හමුවෙමු

Pradeepa Darmadasa의 다른 작품

모두 보기logo
Kolom thotin naw nagga - කොලොම් තොටින් නැව් නැග්ගා - @PRABHATH - Pradeepa Darmadasa - 가사 & 커버