menu-iconlogo
huatong
huatong
avatar

Ma Eda Kiyu De Live මා එදා කියූ දේ

Prince Udaya Priyanthahuatong
_sushan123_huatong
가사
기록
ආදරණීය කලාකරුවණනී..

ඔබට අමාමහ නිවන් සුව ලැබේවා!

ღღ* 。˚ ˚ღ。*˛˚ღღ'

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ

කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ

මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්

අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං

ღღ* 。˚ ˚ღ。*˛˚ღღ'

කිරි කෝඩු නෑ.. වෙනදා වගේ

ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ

තරහින් නොවේ.. කීවේ ළ‍ඳේ

වෙනදා වගේ සෙනෙහේ මගේ

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ

කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ

මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්

අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං

ღღ* 。˚ ˚ღ。*˛˚ღღ'

ඔබ මා ලැබූ.. මැණිකක් වගේ

රිදවන්නෙ ඇයි මට මේ වගේ

කිසිදා ලොවේ.. වෙන් වෙන්නෙ නෑ

සිඳිලා මගේ මේ ආදරේ

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ

කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ

මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්

අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං

Song Arranged By- Sushan

Photography Melbourne

Prince Udaya Priyantha의 다른 작품

모두 보기logo