මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා
හී සෑරය මා සිත වෙනසක් කලා
පෙම් බෑන්දේ ඈයි මට රහසක් කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
එ ආදරේ කතාවයි අපේ
මෙ ආදරයයි
මෙ ආදරයයි
Music
තරු රෑනේ.. සද පානේ
අපේ කතාවක් කියා
මද සුලගේ..පිනී වෑස්සේ
අපේ කතාවක් කියා
එ ආදරේ කතාවයි අපේ..
මෙ ආදරයයි...
මෙ ආදරයයි..
Music
ඔබ මාගේ..ආලොකේ
සදා කල්ම මගේ ජීවිතේ
ශ්‍රි දේවි..පණ මාගේ
මා රෑක ගන්න පණ සේ ඔබෙ
එ ආදරේ කතාවයි අපේ..
මෙ ආදරයයි...
මෙ ආදරයයි...
මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා
හී සෑරය මා සිත වෙනසක් කලා
පෙම් බෑන්දේ ඈයි මට රහසක් කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
එ ආදරේ කතාවයි අපේ
මෙ ආදරයයි
මෙ ආදරයයි
Aakash Noval Production
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හෑන්ගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
Music
ඉකි බිදිනා සයුර වගේ කෑලඹෙවි ආදරේ
දුක දරනා පොලොව වගේ රළු වෙවි ආදරේ
එ වාගේ නෑ අපේ ආදරේ
ලස්සන අහසේ තරු මල් වගේ
සුමුදුයි මල් පෙත්තක් වගේ
Music
සදහට මා ඔබ තුරුලේ රෑක දේවි ආදරේ
මා ඔබගේ දෙව්දුව වේ දෙව් විමනේ ආදරේ
සමුගන්න දා ජීවිතයෙන් අපි
අවසන් හුස්ම පොද දෙදෙනාගේ
එකටම යන් අපි ආදරෙන්
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හෑන්ගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හෑන්ගි හෑන්ගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
Aakash Noval Production