menu-iconlogo
huatong
huatong
avatar

Ananthen piyaba avidin

Radeesh Vandabonahuatong
가사
기록
අනන්තෙන් පියබා ඈවිදින් තරුකුමරා

අනන්තෙන් පියබා ඈවිදින් තරුකුමරා

එ ආත්මයේ දී.. අපි වෙන් වුනත්...

පසු පසම ආවා... ඔබෙ රුව සොයා...

අනන්තෙන් පියබා ඈවිදින් තරුකුමරා

Music

ආදරයේ සුලි සුලගේ

මා පෑටලෙන්නෙ ඔබෙ රුව සොයා

ඊ පහරින් සමුගත්තෙ මගෙ පණ රෑක දෙන්නයි ඔයා

ඉපදෙන්නේ නෑවතත් මා වශියෙන් ඔබෙ ආදරෙන්

කවදාවත් ඉඩ නෑ දෑන් කදුලෙන් වෙන් වන්න නම්

‍You are my destiny

destiny destiny baby...

You are my destiny

destiny destiny baby...

ඔහෝ හො හො.....

අනන්තෙන් පියබා ඈවිදින් තරුකුමරා

අනන්තෙන් පියබා ඈවිදින් තරුකුමරා

එ ආත්මයේ දී.. අපි වෙන් වුනත්...

පසු පසම ආවා... ඔබෙ රුව සොයා...

අනන්තෙන් පියබා ඈවිදින් තරුකුමරා

තරුකුමරා

Aakash Noval Production

Radeesh Vandabona의 다른 작품

모두 보기logo