menu-iconlogo
huatong
huatong
가사
기록
මල් මදහාස පීදෙනා

නිල් නෙතු ඈගේ වාසනා

සෙනෙහස පැවා ලං වීලා

දුටුවම දෑස පෑ සිනා

හද රැදී ශෝක වේදනා

සැනෙකින් යාවි හැංගිලා

ඇය මගේ ජීවේ පෙම් ලෝකේ

එකමග ආවේ සංසාරේ

නිදැල්ලේ සරන්නේ මා හා

වසන්තේ පෙමින් ලංවීලා

මල් මදහාස පීදෙනා

නිල් නෙතු ඈගේ වාසනා

සෙනෙහස පැවා ලං වීලා

දුටුවම දෑස පෑ සිනා

හද රැදී ශෝක වේදනා

සැනෙකින් යාවි හැංගිලා

රුව දැක ඈගේ මල් වාරේ

බඹරුන් එවි සංචාරේ

ගයන්නේ රගන්නේ ඈ හා

බිඟුන් ඒ රුවින් මත්වීලා

මල් මදහාස පීදෙනා

නිල් නෙතු ඈගේ වාසනා

සෙනෙහස පැවා ලං වීලා

දුටුවම දෑස පෑ සිනා

හද රැදී ශෝක වේදනා

සැනෙකින් යාවි හැංගිලා

මල් මදහාස පීදෙනා

නිල් නෙතු ඈගේ වාසනා

සෙනෙහස පැවා ලං වීලා

දුටුවම දෑස පෑ සිනා

හද රැදී ශෝක වේදනා

සැනෙකින් යාවි හැංගිලා

සැනෙකින් යාවි හැංගිලා

සැනෙකින් යාවි හැංගිලා... හා... හා.

Randhir Kapoor/bathiya/Umaria의 다른 작품

모두 보기logo