menu-iconlogo
logo

Sada kumari mage manali femail song

logo
avatar
Raveenlogo
𝄟⃝🆁🅰🆅🅴🅴🅽𝒟𝑜𝒷𝒷𝓁𝑒𝑅⋆࿐logo
앱에서 노래 부르기
가사
**Awakening star line **

ඉදිරිපත් කිරීමක්

පදවැල් නිර්මාණය හා

උඩුගත කලේ

Raveen

මම මැදුරෙ උපන් කුමාරි

සිත් යහනෙ ලැගුම් ගනීවි

ඔබ ලගටම හිත ඇදේවි

හඩ ඔබේ සුරත පතාවි

මම මැදුරෙ උපන් කුමාරි ...

මම මැදුරෙ උපන් කුමාරි

සිත් යහනෙ ලැගුම් ගනීවි

ඔබ ලගටම හිත ඇදේවි

හද ඔබේ සුරත පතාවි

මම මැදුරෙ උපන් කුමාරි ...

Awakening star line

ඉදිරිපත් කිරීමක්

පද ලීවෙ ,උඩුගත කලේ

Raveen

මා පහන් එලිය නිවාවි

රෑ සිහිනයක්ව පෙනේවි

ඔබ ලගට එන්න හිතේවි

හදවතේ ගැස්ම දැනේවි

මම මැදුරෙ උපන් කුමාරි ....

Awakening star line

ඉදිරිපත් කිරීමක්

පදවැල් ලීවෙ ,උඩුගත කලේ

Raveen

මගෙ දෙමව්පියන් සොයාවි

ඔබෙ වතගොත ගැන බලාවි

ඔය නැතිබැරිකම දැනේවි

මට හොදටම දොස් නගාවි

මම මැදුරෙ උපන් කුමාරි ....

මම මැදුරෙ උපන් කුමාරි

සිත් යහනෙ ලැගුම් ගනීවි

ඔබ ලගටම හිත ඇදේවි

හද ඔබේ සුරත පතාවි

මම මැදුරෙ උපන් කුමාරි ....

මම මැදුරෙ උපන් කුමාරි

සිත් යහනෙ ලැගුම් ගනීවි

ඔබ ලගටම හිත ඇදේවි

හද ඔබේ සුරත පතාවි

මම මැදුරෙ උපන් කුමාරි .....

Sada kumari mage manali femail song - Raveen - 가사 & 커버