menu-iconlogo
huatong
huatong
avatar

Obatai me aradhana ඔබටයි මේ ආරධනා

Rohana Bogodahuatong
natigyrl4huatong
가사
기록
ගායනය : රෝහණ බෝගොඩ

සංගීතය : සරත් ද අල්විස්

ඔබටයි මේ ආරධනා....

ඔබටයි මේ ආයාචනා....

ඔබටයි මේ ආරධනා....

ඔබටයි මේ ආයාචනා....

හිරු සඳු ඇති තුරා

සසර සරනා තුරා

ඉන්නට බෑ තරහ වෙලා

ඔබටයි මේ ආරධනා

ඔබටයි මේ ආයාචනා

\ \ \ \ \ \ \ \ \

පෑව සෙනේ අමනාපේ නිසා

මෝදූ වෙලා තිබුනාට වඩා

පෑව සෙනේ අමනාපේ නිසා

මෝදූ වෙලා තිබුනාට වඩා

සිත සැනසුම් සාදනා

ඔබෙ හසරැල් මට වාසනා

සිත සැනසුම් සාදනා

ඔබෙ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරධනා....

ඔබටයි මේ ආයාචනා....

තරහ උනත් දෙදෙනා ඊයේ

තරහ නොවෙමු කිසි දා ආයේ

තරහ උනත් දෙදෙනා ඊයේ

තරහ නොවෙමු කිසි දා ආයේ

යළි නොම ඒ වේදනා

ඔබෙ හසරැල් මට වාසනා

යළි නොම ඒ වේදනා

ඔබෙ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරධනා....

ඔබටයි මේ ආයාචනා....

ඔබටයි මේ ආරධනා....

ඔබටයි මේ ආයාචනා....

හිරු සඳු ඇති තුරා

සසර සරනා තුරා

ඉන්නට බෑ තරහ වෙලා

ඔබටයි මේ ආරධනා....

ඔබටයි මේ ආයාචනා....

෴ නිශ් ෴

Rohana Bogoda의 다른 작품

모두 보기logo