menu-iconlogo
huatong
huatong
가사
기록
උන්මාද වූ ප්රේමාදරේ

සමනළ වසන්ත යව්වනයේ

සංසාරයේ සුභ ප්රාර්ථනා

ඉඳුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්රේමාදරේ

සමනළ වසන්ත යව්වනයේ

සංසාරයේ සුභ ප්රාර්ථනා

ඉඳුනිල් දෙනයන සටහන් වේ

රළ පෙළ කැළඹේ හසඟන විලසේ

ලවනත සුදුමුදු පහස ලැබේ දෝ

රළ පෙළ කැළඹේ හසඟන විලසේ

ලවනත සුදුමුදු පහස ලැබේ දෝ

ඔබ හදවත මා හඳුනාගත් සේ

මා හදවත ඔබ හැඳිනගනී දෝ

සංසාරයේ සුභ ප්රාර්ථනා

ඉඳුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්රේමාදරේ

සමනළ වසන්ත යව්වන යේ

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී

සයුරු තෙරෙන් සැඟවී ආවා දෝ

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී

සයුරු තෙරෙන් සැඟවී ආවා දෝ

චන්ඩ මාරුතේ ඉන්ද්රකීලයක් වගේ

නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ

සංසාරයේ සුභ ප්රාර්ථනා

ඉඳුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්රේමාදරේ

සමනළ වසන්ත යව්වන යේ

ඉඳුනිල් දෙනයන සටහන් වේ

සමනළ වසන්ත යව්වන යේ

ආහා හහා...

Rohana Weerasinghe/Kamal Addararachchi/Damayanthi Jayasooriya의 다른 작품

모두 보기logo