menu-iconlogo
huatong
huatong
avatar

Supem suwadak aran (සුපෙම් සුවදක් අරන්)

Roshan Fernandohuatong
༆✪༄𝐍𝐔𝐖𝐀𝐍༆✪༄𝐆𝐨🇱🇰huatong
가사
기록

NUWAN Go

Create by NUWAN Go

<<<<<<<<<<>>>>>>>>>

Go(music )

(M)සුපෙම් සුවඳක් අරන්

ඇවිත් සුළගක් ලෙසින්

සදා රැදෙනු සිතේ

ඔබයි මගේ ජිවිතේ

(F)හිනා අහුරක් අරන්

නැවුම් පැතුමක් ලෙසින්

සදා රැදෙනු සිතේ

ඔබයි මගේ ජිවිතේ

NUWAN Go

Create by NUWAN Go

<<<<<<<<<<>>>>>>>>>

Go(music)

(M)පහන් තරුවක් වෙලා

ඔබේ ලෝකය පුරා

හිදින්නම් සැමදා

ලගින් මියෙනා තුරා

(F)ඔබේ සෙවනට වෙලා

දෙපා මුල දැවටිලා

රැදී ඉන්නම් සදා

හදින් සෙනෙහස පුදා

(M)සුපෙම් සුවඳක් අරන්

ඇවිත් සුළගක් ලෙසින්

(F)සදා රැදෙනු සිතේ

ඔබයි මගේ ජිවිතේ

NUWAN Go

Create by NUWAN Go

<<<<<<<<<<>>>>>>>>>

Go(music )

(M)ඔබේ සුරතල් සිනා

නිවයි දුක් වේදනා

පීරී සිත සැනසුනා

හදේ සෙනෙහස නිසා

(F)බැතින් පෙරුමන් පුරා

ඇවිත් සසරේ සරා

හිතේ නැවතුනු නිසා

මමත් ඔබගෙයි සදා

(M)සුපෙම් සුවඳක් අරන්

ඇවිත් සුළගක් ලෙසින්

සදා රැදෙනු සිතේ

ඔබයි මගේ ජිවිතේ

(F)හිනා අහුරක් අරන්

නැවුම් පැතුමක් ලෙසින්

සදා රැදෙනු සිතේ

ඔබයි මගේ ජිවිතේ

(M)හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්

(F)හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්

(M)හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්

(F)හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්

Thank you

Roshan Fernando의 다른 작품

모두 보기logo