menu-iconlogo
huatong
huatong
avatar

Neela Neth

Roshan Ranawana/krishanhuatong
sportspecialistshuatong
가사
기록
නීල නෙත් වලින් හොරෙන්, ආලවන්තකම් කියූ

රන් රුවැත්තියේ හිනැහිලා, කොයි වසන් උනේ

පාලු අම්බරේ, සරා

ප්රේම ගීතිකා, ගැයූ

නිල් කිරිල්ලියේ තටු සලා, කොයි ඉගිල්ලුනේ

ඈතින් පෑයු උදා රන් තරුව

මෑතින් පීදූ හැමූ මල් පුසුඹ

ඈමයි හීනේ මගේ පෙම්වතිය, මා නැළවූ

දෑසේ, කැදැල්ලේ නැවතිලා සොඳුරී

ආයේ, සරාවී මගෙ හිතේ නිඹදේ

ඈතින් පෑයු උදා රන් තරුව

මෑතින් පීදූ හැමූ මල් පුසුඹ

ඈමයි හීනේ මගේ පෙම්වතිය, මා නැළවූ

සෝසුසුම් සිතින්, මකා

නීල නිම්නයේ, සැරූ

දේවදූතියේ, තරු නිවා, කොයි වසන් උනේ

කාටවත් නොකී, කතා

මල් රොනින් ලියා, තියා

මල් කුමරියේ පෙති විදා, ඇයි වසන් උනේ

ඈතින් පෑයු උදා රන් තරුව

මෑතින් පීදූ හැමූ මල් පුසුඹ

ඈමයි හීනේ මගේ පෙම්වතිය, මා නැළවූ

මල් හී, විදිද්දී මල් සරා නිබදේ

කොයිදැයි, සරන්නේ සොඳුරියේ තනිවී

ඈතින් පෑයු උදා රන් තරුව

මෑතින් පීදූ හැමූ මල් පුසුඹ

ඈමයි හීනේ මගේ පෙම්වතිය, මා නැළවූ

ඈතින් පෑයු උදා රන් තරුව

මෑතින් පීදූ හැමූ මල් පුසුඹ

ඈමයි හීනේ මගේ පෙම්වතිය, මා නැළවූ

හ්ම්, හ්ම්, හ්ම්