menu-iconlogo
huatong
huatong
ruwan-hettiaarachchi-nodaka-inna-ba-acoustic-cover-cover-image

Nodaka Inna Ba Acoustic Cover

Ruwan Hettiaarachchihuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
가사
기록
༆ ___MUSIC___ ༆

༆ ___TRACKS___ ༆

༆ ___KINGSHAN___ ༆

•.••.•?SHAN&MUSIC?•.•*•

༆ ___MUSIC___ ༆

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....

නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ.....

නොසිත ඉන්න බෑ.... මට නම් කිසිදා ළඳේ.....

නොවිඳ ඉන්න බෑ..... ඔබෙ ආදරේ .....

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී....

༆ ___MUSIC___ ༆

༆ ___TRACKS___ ༆

༆ ___KINGSHAN___ ༆

•.••.•?SHAN&MUSIC?•.•*•

༆ ___MUSIC___ ༆

පැහැදුල් කතා... මතකේ වෙලා...

දෙනුවන් තෙමා... පියමන් කලා...

පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා...

සිහිවෙනවා ඔබ කී.. කතා මුළු රෑ පුරා.....

මතකේ දරා විඳිමි සදා ......

මතකේ දරා විඳිමි සදා .....

༆ ___MUSIC___ ༆

༆ ___TRACKS___ ༆

༆ ___KINGSHAN___ ༆

•.••.•?SHAN&MUSIC?•.•*•

༆ ___MUSIC___ ༆

මිහිඳුම් වළා සළුවෙන් වෙලා...

පැතුමන් දරා... රකිමී සදා....

පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා....

සඟවා දමා.. මේ.. වේදනා යළි එනතුරා....

දිවියේ පුරා ඉඳිමී බලා.....

දිවියේ පුරා ඉඳිමී බලා.....

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....

නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ.....

නොසිත ඉන්න බෑ.... මට නම් කිසිදා ළඳේ.....

නොවිඳ ඉන්න බෑ..... ඔබෙ ආදරේ .....

නොවිඳ ඉන්න බෑ..... ඔබෙ ආදරේ .....

නොවිඳ ඉන්න බෑ..... ඔබෙ ආදරේ ................

Ruwan Hettiaarachchi의 다른 작품

모두 보기logo