menu-iconlogo
huatong
huatong
avatar

Heena Rate Kinnaravi

Sahan Chamikarahuatong
🎸🎸ąղմʂհą🇱🇰🇱🇰huatong
가사
기록
Anusha Creations ♥️♥️♥️♥️

සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ

සොඳුරේ නොසිතු සේ ඇයි සිත් බැද්දුනේ

සැනකින් ආවත් හීනයක් වී

ඔය නෙත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

ඉන්නවානම් සොදුරේ

හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා

ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා

මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ

සොඳුරේ නොසිතු සේ සිත් බැදුනේ

පාරුවේ වැඩක් ?????

කුණ්ඩසමන් මල් වසන්තේ ආද්දරෙන්ම මත් වෙලා

ආය හැංගි මේ හිතද්දී හාදුවක් දී හැංගුනා

මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත් හීනයක් වී

ඔය හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

මල් ඔවිල්ලේ ඉන්නම්

සැනකින් ආවත් හීනයක් වී

මා හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

ඉන්නවානම් සොදුරේ

Uploaded By Anusha Chanaka♥️♥️♥️♥️♥️

Sahan Chamikara의 다른 작품

모두 보기logo