menu-iconlogo
huatong
huatong
avatar

Surangana Mal Athiru Mawathe

sangeeth/Sujatha Aththanayakahuatong
🈯🎼🔸SƛƝƓЄЄƬӇ🔸🎼🈯huatong
가사
기록

Pleiades Creations

(A)සුරංගනා මල් ඇතිරූ මාවතේ

කෙළි සෙල්ලම් ජීවිතේ

නිමා වුනා වගේ..

(B)සුරංගනා රන් සිහිනේ ආදරේ

ඔහු අතගෙන පෝරුවේ

රැඳෙම් නැවුම් සුවේ

(A)ඔහු තුරුලට වෙලා

තනිකම තනිවෙලා

මා බිරිඳක වේ

දැන් යායුතු වේ..

Music

Pleiades Creations

(B)කඳුලැල් හසරැලී

එකසේ පිලිගමී

නොසැලී සැනසී

ඔහු හා නිවසමි

(A)කඳුලැල් හසරැලී

එකසේ පිලිගමී

නොසැලී සැනසී

ඉමි නොවෙනස්වී

(B)සුරංගනා මල් ඇතිරූ මාවතේ

කෙළි සෙල්ලම් ජීවිතේ

නිමා වුනා වගේ..

(A)&(B) සුරංගනා...

⁃ End-

sangeeth/Sujatha Aththanayaka의 다른 작품

모두 보기logo