menu-iconlogo
huatong
huatong
avatar

Mayawakmai Adare Acoustic Cover

Sanka Dinethhuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
가사
기록
༆ __MUSIC__ ༆

༆ __TRACKS__ ༆

༆ __KINGSHAN__ ༆

•.••.•༆ SHAN&MUSIC༆ •.•*•

༆ __MUSIC__ ༆

චංචල හැඟුමක නිදි වරානා තුන්යාමේ..

කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ..

යස එළිමහනේ රස තියෙද්දි ආදරේ..

දේදුණ්න කියන මායාවට ලුහු බැන්දේ..

ඔබ ගිය ලෙසටම ආයේ

හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ...

•.••.•༆ SHAN&MUSIC༆ •.•*•

༆ __MUSIC__ ༆

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

༆ __MUSIC__ ༆

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

වෙන සීමාවන් රස බලද්දි ආදරේ..

පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..

වෙන සීමාවන් රස බලද්දි ආදරේ..

පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..

ඔබ ගිය ලෙසටම ආයේ

දුක නම් ළං වෙනවා මයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ.......

༆ __MUSIC__ ༆

༆ __TRACKS__ ༆

༆ __KINGSHAN__ ༆

•.••.•༆ SHAN&MUSIC༆ •.•*•

༆ __MUSIC__ ༆

සිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..

༆ __MUSIC__ ༆

සිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ.....

ලං වෙන්නෑමයි සිතිජය එක්නොවනා සේ..

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ....

ලං වෙන්නෑමයි සිතිජය එක්නොවනා සේ..

ඔබ කී ලෙසටම ආයේ

පාළුව ලංවෙනවාමයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ........

•.••.•༆ SHAN&MUSIC༆ •.•*•

______༆ THANK YOU ༆_____

Sanka Dineth의 다른 작품

모두 보기logo