ලස්සන ලස්සන මගේ ආදරියේ හෝ හෝ
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටි
යේ
ලස්සන ලස්සන මගේ ආදරියේ හෝ හෝ
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
ඔයා මගේ ආදරියේ
ඔයා මගේ ආදරියේ
මුදු අවිහිංසකාවී
මගේ මනලෝල දේවී
ආදරියේ..........
ආදරියේ ගැයු මේ හද පෙම් ගී වැල්
ලස්සන ලස්සන මගේ ආදරියේ හෝ හෝ
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
Kanmani kanmani en kadhaliye
Ohh en uyir penmani enai yaalum poove
Kanmani kanmani en kadhaliye
Ohh en uyir penmani enai yaalum poove
Nee enge irundaye en kannai thirandaye
Nee enge irundaye en kannai tirandaye
devadhayee
Devadhaye en vaanam ne ne ne
Kanmani kanmani en kadhaliye
Ohh en uyir penmani enai yaalum poove
නිල්මිණි දිළිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ
නිල්මිණි දිළිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ
බෝසේ කැළුමන් බෙදා දී
ඔබේ දෙනුවන් සිනාසී
බෝසේ කැළුමන් බෙදා දී
ඔබේ දෙනුවන් සිනාසී
රූබරියේ......
රූබරියේ කෝ ඔබ රූ පෑ විස්කම්
ලස්සන ලස්සන මගේ ආදරියේ හෝ හෝ
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ