menu-iconlogo
huatong
huatong
avatar

Prince Udaya Priyantha

srihuatong
mrspastohuatong
가사
기록
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත

මා එදා කියූ දේ..ඔබට මතක නැතිදෝ..

කියූ වදන් මතකේ..තියාගන්න බැරිදෝ..

මේ වතාවෙ පමණයි..සමාදෙන්නෙ මා නම්..

අයිත් මතක නැතිනම්..කියන්නේම නෑ මං..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

කිරි කෝඩු නෑ..වෙනදා වගේ..

ඔබ දැන් මගේ..සොඳුරී ප්‍රියේ..

තරහින් නොවේ..කීවේ ලදේ..

වෙනදා වගේ..සෙනෙහේ මගේ..

මා එදා කියූ දේ..ඔබට මතක නැතිදෝ..

කියූ වදන් මතකේ..තියාගන්න බැරිදෝ..

මේ වතාවෙ පමණයි..සමාදෙන්නෙ මා නම්..

අයිත් මතක නැතිනම්..කියන්නේම නෑ මං..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

සඳ කුමාරියක්..දීගෙට යනවා..

රබන් සුරල්..හඩ රැව් දෙනවා..

තුරු ලතා..මඩුල්ලේ..

කී කතා..ඇසෙන්නේ..

මා තනිවී..දෑස තෙමෙනවා..

සඳ කුමාරියක්..දීගෙට යනවා..

රබන් සුරල්..හඩ රැව් දෙනවා..

තුරු ලතා මඩුල්ලේ..

කී කතා ඇසෙන්නේ..

මා තනිවී..දෑස තෙමෙනවා..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

පැලේ ඉදන් රෑ පුරා..නිදි නොලබා සීතලේ..

ආදරේට..පෙරුම් පිරූවේ..

සඳ එළියේ.රුව පෙනී..

සිත පිබිදී..මල් පිපී..

ඒ සිහිනේ..බොදවෙලා..

සඳ කුමාරියක්..දීගෙට යනවා..

රබන් සුරල්..හඩ රැව් දෙනවා..

තුරු ලතා මඩුල්ලේ..

කී කතා ඇසෙන්නේ..

මා තනිවී..දෑස තෙමෙනවා..

සඳ කුමාරියක්..දීගෙට යනවා..

රබන් සුරල්..හඩ රැව් දෙනවා..

තුරු ලතා මඩුල්ලේ..

කී කතා ඇසෙන්නේ..

මා තනිවී..දෑස තෙමෙනවා..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

පෙමින් උපන් රාත්‍රියේ..රැගුම් ගැයුම් නාද දේ..

පෙමින් උපන් රාත්‍රියේ..රැගුම් ගැයුම් නාද දේ..

හද පානේ..තාරකා විලේ..

හමුවීමදෝ..සංසාරයේ..

මලක් වගේ..තුරුල් උනේ නෑ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැන් නෑ..කඩ පිලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

සිදාදියේ කම්හලේ..කූඩු වෙලා කාමරේ..

සිදාදියේ කම්හලේ..කූඩු වෙලා කාමරේ..

තනිවේදෝ..ජීවිතේ පුරා..

වෙන්වීමදෝ..දෛවේ අපේ

සඳක් වගේ..වසන් උනේ නෑ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..කඩ පිලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..කඩ පිලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

sri의 다른 작품

모두 보기logo

추천 내용