menu-iconlogo
huatong
huatong
avatar

Adareyi nam With RAP By Vikum

SURENhuatong
🇨🇷🇱🇰✩꙰💞🆅🅸🅺🆄🅼💞✯꙰🇱🇰🇨🇷huatong
가사
기록
Dil Se හදවතින් පිදෙන තිළිණයකි

ආදරේ නම් එන්න් මා වෙත චාටු බස් නොකියන්........

ආදරේ නම් එන්න මා වෙත් චාටු බස් නොකියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්.

Dil Se හදවතින් පිදෙන තිළිණයකි

ඔය නෙත් මා සිත වසග කරන්නට පෙමින් බැදුනා නෙද.....

කල්පයක් සේම සිතුවැල් මුමුනන්නට පෙරුම් පිරුවා නෙද....

එත් ඔබේ ලග අමියුරු ප්‍රෙමයේ සෙවනැලි ඇති වේද.....

පිවිතුරුය ආලයේ හැගුමන් ඇත්නම් ඉන්නම් නොදොඩාම..

ආදරේ නම් එන්න මා වෙත් චාටු බස් නොකියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්....

ආදරේ නම් එන්න මා වෙත් චාටු බස් නොකියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්.

Dil Se හදවතින් පිදෙන තිළිනයකි

Mixed By vikum My Studio

මුලා වෙලා යන කිරිල්ලියන් හට අත්තටු ලැබුනේද......

පුද දෙන්න බයයි සිත එනමුත් ලංවි ඉන්නම් ඔබ ගාව...

මතු ජනිතව බිහිවන මතු සැමදෙන එකමෙන් නොසිතන්න...

සකුන්තලා මෙන් ඔබලග සෙනහෙන් කැපවෙමි හැම දාම....

ආදරේ නම් එන්න මා වෙත් චාටු බස් නොකියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්....

ආදරේ නම් එන්න මා වෙත් චාටු බස් නොකියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්.

ආදරේ නම් එන්න මා වෙත් චාටු බස් නොකියන්....

ඇත්ත පෙන්වා බොරුව කරනා චඵල කෙනෙක් නොවියන්

ආදරෙයිනම් එන්න මාවෙත චාටු බස් නොකියන්..

ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්.

SUREN의 다른 작품

모두 보기logo