
Mal Pokura 02 (මල් පොකුර 02) from 🇱🇰⭐⚔️ MAHESH ⚔️⭐🇱🇰
! Have a Nice Day !
Karaoke Arrived By
»SL.MAHESH.SL«
=:CREATIONS:=
01. Mal Wadamata.
(A)මල්වඩමට නළල තියා
සුදුවැලි මත පිටාර යන්න..
(((WAIT)))
සුදු නංගියෙ මට පුළුවනි
එලිවෙනකම් වුනත් හඩන්න
(((WAIT)))
සෑයේ බිම දෙදණ තියා
පොරෙන්දු වෙන්නම්
පණමෙන්ම...
නුඹ වෙනුවෙන් පුංච් එකා
මගෙ ඇස්දෙක
වගෙ රැකගන්න...
(((WAIT)))
මගෙ ඇස්දෙක
වගෙ රැකගන්න...
+++MUSIC+++
»SL.MAHESH.SL«
=:CREATIONS:=
(A)කුලමල දෙපසකට තියා
වෛරයෙ ගිණිදැල් ඇවිලේවි
(((WAIT)))
සිටුමැදුරට පණ අරගෙන
මළකද පාරටම වැටෙිවි
(((WAIT)))
එක ලේ උණුවී වැලපෙන
හදවත ටික ටික වැලපේවි
වැරදි කලොත් මගෙ නංගියෙ
ඔයාට තව පවු සිදුවෙිවි...
ඔයාට තව පවු සිදුවෙිවි
(A)මල්වඩමට නළල තියා
සුදුවැලි මත පිටාර යන්න..
(((WAIT)))
සුදු නංගියෙ මට පුළුවනි
එලිවෙනකම් වුනත් හඩන්න
(((WAIT)))
සෑයේ බිම දෙදණ තියා
පොරෙන්දු වෙන්නම්
පණමෙන්ම...
(((WAIT)))
නුඹ වෙනුවෙන් පුංච් එකා
මගෙ ඇස්දෙක
වගෙ රැකගන්න...
මගෙ ඇස්දෙක
වගෙ රැකගන්න...
>>M.U.S.I.C<<
»SL.MAHESH.SL«
=:CREATIONS:=
02. Hawasa Panthiyata
(B) වලා අදුරෙ
නැගෙන සදක් වී...
සෙනෙහස ඔබ අරගෙන ඒවි
රෝස කොපුල පාට වැටෙිවි
හිනාවෙන්න අහිංසකාවි..
හිනාවෙන්න අහිංසකාවි..
..
(B)සවස පන්තියට
සුවද අරන් එන...
පුංචි කිරිල්ලියෙ ඔයාට
ආදරෙයි නෙ මම
(((WAIT)))
(B)සවස පන්තියට
සුවද අරන් එන...
පුංචි කිරිල්ලියෙ ඔයාට
ආදරෙයි නෙ මම
:M.U.S.I.C:
»SL.MAHESH.SL«
=:CREATIONS:=
03. Sirageyak Wela.
(A)මට වැරදුනු තැන්
ඔබට වඩා මට තේරෙනවා
(((WAIT)))
මම ඇත්ත කියුවත්
ඔයාට අමතක වෙනවා
(((WAIT)))
දුක හිතෙන නිසා
ඔබ මාගැන
සැකෙන් බලනවා
වාවන්න බැරිව එලිවෙනකම්
කදුළු සලනවා
වාවන්න බැරිව එලිවෙනකම්
කදුළු සලනවා
(((WAIT)))
(A)සිරගෙයක් වෙලා
ඇවිලෙයි හදවතේ ගින්දර..
කුලගෙයක් කඩා බිදදැම්මා
ඔබෙි වෛරය..
මට මළත් කමක්නෑ
නොමැරී පිදු සෙනෙහස
මළගෙයක් වෙන්න එපා
පෙම්බර අපේ කූඩුව
සිරගෙයක් වෙලා ඇවිලෙයි
හදවතේ ගින්දර..
:=:M.U.S.I.C:=:
»SL.MAHESH.SL«
=:CREATIONS:=
04. Pempatha Irannepa.
(B)පොතපතටත් අපි
හරිම ආදරෙයි...
අපි අපිටත්
ඒ වගෙම ආදරෙයි..
වැරදුනොතින්
ජීවිතය පාළු වෙයි..
දන්නා තරමට
නපුරක් නොම වෙයි..
දන්නා තරමට
නපුරක් නොම වෙයි....
(((WAIT)))
(B)පෙම්පත ඉරන්නෙපා
ගුරුතුමණී...
අකුරට ආ දා
ඇගෙ සිත බැදුනි...
ඇය අතහරින්න
මට දුක හිතුනි..
මට සමාවෙන්න
කවුරුද වැරදි....
:M+U+S+I+C:
»SL.MAHESH.SL«
=:CREATIONS:=
05. Maha Ulugei.
(A)අහල පහල අයගෙන්
ලැබුණම ඇනුම්පද...
අම්මා ඇති කුලි ගෙදර
කදුළු හල හල...
(((WAIT)))
අකිකරු පුතෙක් බිහිකල
දරුණු වරදට....
විදිනවා ඇති අම්මා
මට වැඩිය කරදර...
(((WAIT)))
(A)මහඋළුගෙයි බිත්ති අතර
ආයු ගොළු වුනා...
ජීවිතයට වරම් දෙන්න
වරද බිහිවුනා..
මොණර කොලවලට
මගෙ ආදරෙ වැඩිවුනා
සසර පුරුද්දෙන් එපිටට
යන්න බැරිවුනා....
:M+U+S+I+C:
»SL.MAHESH.SL«
=:CREATIONS:=
06. Mage Nangige.
(B)මගේ නංගි එදා ඔබට
පිදුව පෙම් කුසුම්
ඔබෙ දෙපයට පොඩිවුනාලු
මුතුපෙණ විලසින්
ඔබ එතනින් තවත් මලෙක
සුවද පැතුවනම්
පිං සිදුවෙයි මගේ නංගි
මරල දැම්මා නම්
ඒ කදුළු යාළුවෙි..
මුතුපොටකි අද ඔබෙි..
ඇගෙ සුසුම යාළුවෙි..
පමණක්ද අද ඔබෙි..
(((WAIT)))
(B) මගේ නංගිගේ
කදුුළු වලින්
මුතුපොට අමුණා..
ඔබෙි කුමරීගේ
ගෙල පැලදුවෙ
පෝරුවෙ රන්දා...
ඒ කදුළු යාළුවෙි..
මුතුපොටකි අද ඔබෙි..
ඇගෙ සුසුම යාළුවෙි..
පමණක්ද අද ඔබෙි..
((M+U+S+I+C))
»SL.MAHESH.SL«
=:CREATIONS:=
07. Lassana Asdeka Laga.
(A) ඇවිලෙන හදවත තුල
දුක්ගින්දර නිවන්න...
(((WAIT)))
ඇවිලෙන හදවත තුල
දුක්ගින්දර නිවන්න
පුළුවන් ඔය ඇස්දෙක
හෙලනා එක බැල්මට
පුළුවන් ඔය ඇස්දෙක
හෙලනා එක බැල්මට
(((WAIT)))
(A) ලස්සන ඇස්දෙක ලග
මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න
(((WAIT)))
(A) ලස්සන ඇස්දෙක ලග
මොහොතක් නවතින්නට
අවසර දැයි කියන්න
තරහද මගෙ ඉල්ලීමට
තරහද මගෙ ඉල්ලීමට
THE END....!
»SL.MAHESH.SL«
=:CREATIONS:=
**[THANK U]**