menu-iconlogo
logo

Bandara ayye 🎶 (D A Family Present)

logo
avatar
Ajith/Shanikalogo
•✮☙༺𝐍◉𝐂𝐇𝐀𝐌𝐀𝐑𝐀༆GO🇱🇰࿐1logo
Nyanyi dalam App
Lirik
D A Family present

(Fe)බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං

දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං

(M)මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං

පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

D A Family present

(Fe)මැණික් ගගේ වතුර තැටිය අත ගා බැලුවම

බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මං හොද හැටියට

(M)මධුමලියේ නුඹේ සෙනෙහේ තරම දැනගත්තයි මම

මේ මැණික් ගගේ රැලි නැගෙන්නේ නැහැ ඒ තරමට

(Fe)බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං

දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං

(M)මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං

පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

D A Family present

(M)ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය

දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල

(Fe)ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට

මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

(Fe)බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං

දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං

(M)මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං

පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

D A Family present

Bandara ayye 🎶 (D A Family Present) oleh Ajith/Shanika - Lirik dan Liputan