menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-asa-yomana-thanaka-cover-image

Asa Yomana Thanaka

Ajith Muthukumaranahuatong
spacer33huatong
Lirik
Rakaman
ඇස යොමන තැනක """Dj Theekshana,,,upload track""""50

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි

නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි

දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි

මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි...

[[ Dj style ]]

[More Songs Follow Me]

[[ Dj Theekshana ]]

වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්

අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්

මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්

දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්...

සෙනෙහස පුදමින්

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි...

නිදි දෙව්දුව වෙන.ගියත් ඔබේ සුවද මා ලගයි

දෙසවන තුල රැවි දෙන්නේ ඔබේ මදුර හඬයි

මුලු තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි

[[ Dj style ]]

[More Songs Follow Me]

[[ Dj Theekshana ]]

කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා

ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා

පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා

එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා

මම දිවුරාලා...

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි...

නිදි දෙව්දුව වෙන ගියත් ඔබේ සුවඳ මා ලගයි

දෙසවන තුල රැවි දෙන්නේත් ඔබේ මදුර හඬයි

මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

ගායනය : අජිත් මුතුකුමාරණ

Thank you for joining

Lebih Daripada Ajith Muthukumarana

Lihat semualogo

Anda Mungkin Suka