*꧁꧂ Music꧁꧂*
ගායනය ඇන්ජලින් ගුණතිලක
උඩුගත කිරීම
* Leo Hub*
꧁ Shantha & Shara ꧂
**
M)මලකින් මලකට පියඹා
බඹරෙකු පැන යන සේ
ආත්ම ගණනක් තිස්සේ මා
සෙව්වේ ඔබගේ ආදරේ...
****
F)ඇසුණද සවණට මුමුණා
බඹරා පවසන දේ
මා එසේ මල් උයනක් සේ
පැතුවේ ඔබගේ ආදරේ
ඇසුණද සවණට මුමුණා...
*
*꧁꧂ Music꧁꧂*
උඩුගත කිරීම
* Leo Hub*
꧁ Shantha & Shara ꧂
***
F)සාගර පතුලේ මුතු ඇටයක් සේ
මා හද පතුලේ පිළිසිඳුණා ආදරේ...
දෙරණත හා ආකාසය සේ
විහිදී යනවා අපමණ වූ ආදරේ...
****
M)පාවී පාවී සිතුවිලි පේළී
හද නළවයි ඔබෙ ආදරේ
****
F)ඇසුණද සවණට මුමුණා
බඹරා පවසන දේ
මා එසේ මල් උයනක් සේ
පැතුවේ ඔබගේ ආදරේ
ඇසුණද සවණට මුමුණා
****
*꧁꧂ Music꧁꧂*
උඩුගත කිරීම
* Leo Hub*
꧁ Shantha & Shara ꧂
***
M)පෙර දවසක් දා දුර සංසාරේ
මතකයි සිටියා මා ඔබේ හද මන්දිරේ...
අතිනත පටලා අද මේ වාගේ
මතකයි ළංවී ඔ බ ම ට කී දේ...
*
F)මී පැණි බිඳුවකි රසබර ගීයකි
ඔබ මගෙ ජීවන ගී පොතේ...
**
M)මලකින් මලකට පියඹා
බඹරෙකු පැන යන සේ
ආත්ම ගණනක් තිස්සේ මා
සෙව්වේ ඔබගේ ආදරේ...
***
F)ඇසුණද සවණට මුමුණා
බඹරා පවසන දේ
මා එසේ මල් උයනක් සේ
පැතුවේ ඔබගේ ආදරේ
ඇසුණද සවණට මුමුණා
***
උඩුගත කිරීම ***Leo Hub
꧁ Shantha & Shara ꧂
?.ස්තූතියි.?