menu-iconlogo
huatong
huatong
avatar

Meyuru pem madirawe (මියුරු පෙමි මදිරාවෙි)

Anjaleen Gunathilakahuatong
🇱🇰✨🌠𝘀𝗮𝗻𝗴𝗲𝗲𝘁𝗵𝗯𝗿𝗼✨🌠🇱🇰huatong
Lirik
Rakaman
(F)මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ

(M)දෙතොල් පෙති පුබුදාලා

පියුම් පැහැ විහිදාලා

දෙනෙතෙහී නිල්මිණී

ලෙළවන්න මා නළවා සොඳුරේ...

මියුරු පෙම් මදිරාවේ...

(F)හසරැල් අමා දියේ

තිසරුන් තෙමී ගියේ

හසරැල් අමා දියේ

තිසරුන් තෙමී ගියේ

(M)රන්වන් ලතාවෙන් ඉන්න ළංවී

සුදේ හිනියේ දිවා රැයේ...

මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ...

(F/M)මියුරු පෙම් මදිරාවේ...

(M)කඳුහෙල් මැදින් ඇදී

එමි ආදරේ සොයා

කඳුහෙල් මැදින් ඇදී

එමි ආදරේ සොයා

(F)සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්

තියේ හිමි වී මගේ කියා

(F)මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ...

(M)දෙතොල් පෙති පුබුදාලා

පියුම් පැහැ විහිදාලා

දෙනෙතෙ හී නිල්මිණී

ලෙළවන්න මා නළවා සොඳුරේ...

(F/M)මියුරු පෙම් මදිරාවේ...

Lebih Daripada Anjaleen Gunathilaka

Lihat semualogo
Meyuru pem madirawe (මියුරු පෙමි මදිරාවෙි) oleh Anjaleen Gunathilaka - Lirik dan Liputan