menu-iconlogo
huatong
huatong
avatar

Sanda Tharu Mal ෴ සඳ තරු මල් ෴⚜️ D.CDamith ⚜️

Athula Adhikari/Samitha Erandathiehuatong
⚔️🏆👑𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡👑🏆⚔️huatong
Lirik
Rakaman
Sanda Tharu Mal ෴ සඳ තරු මල් ෴ D.CDamith

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴F෴ සඳ තරු මල් ෴

෴ මට දන් දුන් ෴

෴ මගේ රුසිරු නුඹ අරගන් ෴

෴M෴ හිරු තෙදවන් මට දන් දුන් ෴

෴ මගේ ඔටුනු නුඹ ලා ගන් ෴

෴M&F෴දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴M෴ ඝන දෙවිඳුන් මට දන් දුන් ෴

෴ මගේ නුවණ නුඹ අරගන් ෴

෴F෴ පතිනි මවුන් මට රැක දුන් ෴

෴ පතිනි බලය නුඹ අරගන් ෴

෴M&F෴දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ෴

෴F෴ සඳ තරු මල් ෴

෴ මට දන් දුන් ෴

෴ මගේ රුසිරු නුඹ අරගන් ෴

෴M෴ හිරු තෙදවන් මට දන් දුන් ෴

෴ මගේ ඔටුනු නුඹ ලා ගන් ෴

෴M&F෴දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴M෴ඇළ දොල ගං මට දන් දුන් ෴

෴ හදේ සිසිල නුඹ අරගන් ෴

෴F෴මහ වන විල් මට දන් දුන් ෴

෴ හිතේ සුවඳ නුඹ අරගන් ෴

෴M&F෴දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ෴

෴F෴ සඳ තරු මල් ෴

෴ මට දන් දුන් ෴

෴ මගේ රුසිරු නුඹ අරගන් ෴

෴M෴ හිරු තෙදවන් මට දන් දුන් ෴

෴ මගේ ඔටුනු නුඹ ලා ගන් ෴

෴M&F෴දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

Lebih Daripada Athula Adhikari/Samitha Erandathie

Lihat semualogo