menu-iconlogo
huatong
huatong
avatar

Ayemath Adaren (පෙනෙන නොපෙනෙන) _ Athula Ft Samitha

Athula Adhikari/Samitha Mudunkotuwahuatong
Ƭ☸★☟🆆🅸🅲🅺🆈☞★☸Ƭ(°LBR°)huatong
Lirik
Rakaman
Uploaded by : ❤️❤️_WICKY_❤️❤️

Lyrics Provided by : ❤️❤️_NITHARU_❤️❤️

(F)පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

නුඹ ඇවිත් හිත ලගට හොරෙන්

ආවාට නොකියාම ජීවිතෙන්

(M)නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

❤️❤️❤️❤️

❤️❤️_LIBRARY_❤️❤️

❤️❤️❤️❤️

(M)දකින හිමිවෙන හීනේ

නුඹ කොතැන හිටියා...

මතක සැමරුම් අතරේ

ජීවිතේ තිබුනා...

(F)හඩන හිනැහෙන නෙත් නුඹේ

උරහිසේ තිබුනා...

ඇත්තමයි නුඹ අහසක්

වගේමයි හිතුනා...

නුහුරු නුපුරුදු හීන අරන්

ලගට ඇවිදින් තුරුලු වෙමින්

ආවට නොකියාම

(M)ජීවිතෙන්...

(F)නවතින්න හිතුවාද

(M)ආයෙමත් ආදරෙන්...

................

❤️❤️❤️❤️

................

(F)මිරිඟුවක හිත තියලා

නුඹ දුරක ඇදුනා...

රංචු ගැහෙනා රෑනේ

තනිකමක් දැනුනා...

(M)ඇසිල්ලක දුටු හීනෙන්

හිත හුගක් රිදුනා...

අරුත නොදකින සෙනෙහේ

ඔය නමත් රැදුනා...

(F)පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

නුඹ ඇවිත් හිත ලගට හොරෙන්

ආවාට නොකියාම ජීවිතෙන්

(F&M)නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

ආයෙමත් ආදරෙන්..

(F)ආයෙමත් ආදරෙන්...

_END_

Lebih Daripada Athula Adhikari/Samitha Mudunkotuwa

Lihat semualogo