menu-iconlogo
huatong
huatong
avatar

SIHINAYAKI OBA NIHANDA MADIYAM RA - VERANJA (BOK)

Bandara Athauda/Niranjala Sarojinihuatong
👑🏆⚔️BRAVE-HTS⚔️🏆👑🇱🇰huatong
Lirik
Rakaman
•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

====03/07/2022====

(F)හ්ම් ..හ්ම් ..ම් ..ම් ..ම් ..ම් ..

(M)හ .හා ..හා ..හා ..හා....

.....

(M)සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා...

(F)සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා...

(M)සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා...

(F)සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා...

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(M)ඉරකි ඔබ මට සඳකි ඔබ මට

කිසිදු කිසිවිට සමු නොගන්නා

(F)සයුරු රල ඔබ ඈත සමුදුර

සයුරු තෙර මා හමුවනා

...

(M)සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා

(F)සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(M)යුග ගනන් අප වෙන්ව ආ මග

සොදුරු නිම්නෙක එක් වෙලා

(F)දුක් සුසුම් නැති අපේ ලොව තුල

සිනා මල් පෙති විසිරිලා

(M)හිරුට තනි නැත සඳුත් නැත තනිවී

එකම අහසක හමුවෙලා

(F/M)ලොවම සසලව බලා සිටියාවේ

යලිදු අප ඇත ලං වෙලා

(F)හ්ම් ..හ්ම් ..ම් ..ම් ..ම් ..ම් ..

(M)හ .හා ..හා ..හා ..හා....

(F)හ්ම් ..හ්ම් ..ම් ..ම් ..ම් ..ම් ..

(M)හ .හා ..හා ..හා ..හා....

(F)හ්ම් ..හ්ම් ..ම් ..ම් ..ම් ..ම් ..

(M)හ .හා ..හා ..හා ..හා....

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

Lebih Daripada Bandara Athauda/Niranjala Sarojini

Lihat semualogo