menu-iconlogo
huatong
huatong
avatar

Pathu Pem Pathum

BNS/umarahuatong
roy.smith5huatong
Lirik
Rakaman
වලාකුල් වියන් තනාලා, ඉරේ රැස් නිවා දමා

වසන්තේ අරන් ඇවිල්ලා, සිහිල් සේලයෙන් වෙලා

වලාකුල් වියන් තනාලා, ඉරේ රැස් නිවා දමා

වසන්තේ අරන් ඇවිල්ලා, සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා, යළිත් ඔබ එතැයි කියා

සිනා රන් කැළුම් සලාලා, මගේ සඳ උදාවෙලා

අනේ මං බලාන උන්නා, යළිත් ඔබ එතැයි කියා

සිනා රන් කැළුම් සලාලා, මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා

අනන්තය සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා

අනන්තය සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා සඳේ රැස් හෙමින් උනා

සොයන්නේ ඔබේ රුවයි මා, කොහේ හැංගුනේ කියා

දසන්තේ පියා සලාලා සඳේ රැස් හෙමින් උනා

සොයන්නේ ඔබේ රුවයි මා, කොහේ හැංගුනේ කියා

රැයේ සීතලෙන් මිදීලා, තුෂාරෙන් මුවා වෙලා

හිඳින්නේ ඔබේ ළඟයි මා,සුසුම් උණුසුමක් පතා

රැයේ සීතලෙන් මිදීලා, තුෂාරෙන් මුවා වෙලා

හිඳින්නේ ඔබේ ළඟයි මා,සුසුම් උණුසුමක් පතා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා

අනන්තය සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා

අනන්තය සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

පියාඹන්න ආසයි ඔබ හා මා

පියාඹන්න ආසයි ඔබ හා මා

.

..

Lebih Daripada BNS/umara

Lihat semualogo