menu-iconlogo
huatong
huatong
avatar

Sitha Parawa Giya | Cover

Chandana Liyanaarachchihuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Lirik
Rakaman
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ..

(B) සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(A) මොහොතක මා සිත පිනවයි

යළි මා එලෙසින් රිදවයි..

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) මුසා බසින් මා රැවටී යාදෝ

සිතු දේ.. නොම වේ

පැතුම් මැවේ..

(A) සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ…

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (මේ අපේ තාලෙට)

(B) වසන්තයක් යළි ඒදෝ

කතරක මා තනි වේදෝ..

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(A) මසිත සොරාගෙන වෙන් වී නොයන්න

දුකෙහී.. සැපෙහී

මා ඉන්නම්..

(B) සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ..

(A) සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනා..ගනු කෙලෙසේ…

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

Lebih Daripada Chandana Liyanaarachchi

Lihat semualogo

Anda Mungkin Suka

Sitha Parawa Giya | Cover oleh Chandana Liyanaarachchi - Lirik dan Liputan