menu-iconlogo
huatong
huatong
Lirik
Rakaman
Sunflower Sanka

Aluth FB Page Eka

Like kara Ekathu Wenna

සීත කදු යායේ

ගයන ගී රාවෙි

කවුරැදො කාගෙදෝ මියුරැ ගී රාවෙි

සීත රෑ යාමිෙ

ගයන ගී මාගේ

සිත මගේ තනිටයි මෙලෙස ගී ගැයුවේ

සඳට රෑය එක් වී

සතුටු සුව විදිතී

කාලයේ වැලි තලාවේ මෙමට ඔබ හමුවී

සඳට රෑය එක් වී

සතුටු සුව විදිතී

පවසනා දේ නොතේරේ මෙමට අරැමයකී

සීත කදු යායේ

ගැයෙන ගී රාවෙි

කවුරැදො කාගෙදෝ මියුරැ ගී රාවෙි

Music Track

Yameefernando

කියන්නට සිත්වී

වදන් වැල සැරසී

සිත් පහන් විය මගේ ලදුනි ඔබ දැකුමින්

කියන්නට සිත්වී

වදන් වැල සැරසී

මම මෙසේ සිටී නමි එයද සැනසුමකී

සීත කදු යායේ

ගයන ගී රාවෙි

කවුරැදො කාගෙදෝ මියුරැ ගී රාවෙි

සීත රෑ යාමිෙ

ගැයෙන ගී මාගේ

සිත මගේ තනිටයි මෙලෙස ගී ගැයුවේ

Lebih Daripada Chandraleka Perea/Chandrasena Hettiarachchi

Lihat semualogo